المائدة

تفسير سورة المائدة آية رقم 23

﴿ﯭﯮﯯﯰﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹﯺﯻﯼﯽﯾﯿﰀﰁﰂ ﴾

﴿قَالَ رَجُلَانِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمَا ادْخُلُوا عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ ۚ وَعَلَى اللَّهِ فَتَوَكَّلُوا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ﴾

‘‘නුඹලා ඔවුනට එරෙහි ව දොරටුව වෙත පිවිසෙනු. එසේ නුඹලා එහි පිවිසෙන්නෙහු නම් එවිට සැබැවින්ම නුඹලාමය ජයග්‍රාහකයෝ වන්නේ.
තවද නුඹලා දේව විශ්වාසවන්තයින්ව සිටියෙහු නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරනු යැයි දේව බිය හැඟීමෙන් යුතුව පසුවන්නන් අතුරින් අල්ලාහ් ඔවුන් වෙත ආශිර්වාද කළ මිනිසුන් දෙදෙනක් පැවසුවෝය.

الترجمة السنهالية

ترجمة معاني القرآن الكريم للغة السنهالية ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

الترجمات والتفاسير لهذه الآية: