المائدة

تفسير سورة المائدة آية رقم 7

﴿ﮒﮓﮔﮕﮖﮗﮘﮙﮚﮛﮜﮝﮞﮟﮠﮡﮢﮣﮤﮥﮦ ﴾

﴿وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُمْ بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾

නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් ද, නුඹලාට කවර දෙයක් ප්‍රතිඥා කළේ ද ඔහුගේ එම ප්‍රතිඥාව ද ''අපි සවන් දුනිමු. අවනත වූයෙමු'' යැයි නුඹලා පැවසු අවස්ථාව ද සිහිපත් කරනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්වඥානීය.

الترجمة السنهالية

ترجمة معاني القرآن الكريم للغة السنهالية ترجمها فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام.

الترجمات والتفاسير لهذه الآية: